නිහඬ නිසල ගැඹුරුම දිය අතරේ
සගවා නුඹේ ආදරය
ගලා යන්න දෙන්නට හැකිනම්
මහ සයුරකි ඒ ආදරය
නිහඬ නිසල ගැඹුරුම දිය අතරේ
සගවා නුඹේ ආදරය
ගලා යන්න දෙන්නට හැකිනම්
මහ සයුරකි ඒ ආදරය
සිනහා සලන්නට වදන් දොඩන්නට
සොයා එන්න මා සිහිනයකින්
පමා නොවන් සඳ මගේම වන්නට
නිමා වෙන්න පෙර සිහින රැසක්
සිනහා සලන්නට වදන් දොඩන්නට
සොයා එන්න මා සිහිනයකින්
පමා නොවන් සඳ මගේම වන්නට
නිමා වෙන්න පෙර සිහින රැසක්
හමා ගියොත් සුළඟට මුසු කරන්න
ඔබේම කලුඳුල් ආදරය
ලබා ගන්න හැකි නම් එය මා හට
එක් වෙමු මතු සසරින් සසර
හමා ගියොත් සුළඟට මුසු කරන්න
ඔබේම කලුඳුල් ආදරය
ලබා ගන්න හැකි නම් එය මා හට
එක් වෙමු මතු සසරින් සසර
නිහඬ නිසල ගැඹුරුම දිය අතරේ
සගවා නුඹේ ආදරය
ගලා යන්න දෙන්නට හැකිනම්
මහ සයුරකි ඒ ආදරය
නිහඬ නිසල ගැඹුරුම දිය අතරේ
සගවා නුඹේ ආදරය
ගලා යන්න දෙන්නට හැකිනම්
මහ සයුරකි ඒ ආදරය